යටියන මහා විද්‍යාලය

දන්ත සායන දිනය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
IMG_E4890.jpg

සිංහල අලුත් අවුරුදු උත්සවය

සිංහල අලුත් අවුරුදු උත්සවය

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයක් මිනු/යටියන මහා විද්‍යාල පරිශ්‍රයෙදි උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි

.මෙ වෙනුවෙන් ප්‍රථමික අංශයෙ දරු දැරියන් මෙන්ම ද්විතික අංශයෙ දරු දැරියොද සහාභාගි වූහ.එහිදි ප්‍රාථමික අංශයෙ දරුවන් දෙමවුපියන් හා එක්ව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිදු කල අතර පාසලෙ ගරු විදුහල්පති එන්.ඒ.දසනායක මහතා ප්‍රධනා අමුත්තා වශයෙන් සහාභාගි විය 

Latest News

ඇසල පොහොය නිමිත්තෙන් පාසලේ පැවත්වුනු පෙර පෝය වැඩ සටහන

ඇසල පොහොය නිමිත්තෙන් පාසලේ පැවත්වුනු පෙර පෝය වැඩ සටහන

මෙම වැඩසටහනේදී ධර්ම දේශනයක් පැවැත්වුනු අතර එහිදී ඇසල පොහොයේ වැදගත්කම,රාහුල පොඩි හාමුදුරුවන් ගැන,විනය ශික්ශනය තුලින් ජීවිතය ගොඩ නගා ගන්නා ආකාරය ගැන පිලිබද සිසුන් දැනුවත් කරන ලදී.

ලමා සුරක්ෂිතතාව

ලමා සුරක්ෂිතතාව

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ළමා හා කාන්තා කාර්යංශය මගින් මෙහෙයවනු ලැබූ ළමා සුරක්ෂිතතාව පිලිබද වැඩසටහන

පිණ්ඩපාත දානමය පිංකම

පිණ්ඩපාත දානමය පිංකම

අනුබුදු මිහිඳු මා හිමිපාණන් බුදු දහම රැගෙන ලක්දිවට වැඩි පින්බර පොසොන් පොහොය නිම්ත්තෙන් පිණ්ඩපාත දානමය වැඩසටහනක්

වෙසක් වැඩසටහන

වෙසක් වැඩසටහන

සම්බුදු තෙමගුල සිහිපත් කරමින් උතුම් වෙසක් පොහො දින මිනු/යටියන මහා විද්‍යාලයිය දරු දැරියන් විසින් පිංකම් මාලාවක් සංවිධානය කරන ලදී

ඩෙස් පුටු නවිකරණය

ඩෙස් පුටු නවිකරණය

දුවා දරුවන් වෙනුවෙන් කැඩි බිදි ගිය ඩෙස් පුටු නවීකරණ වැඩසටහනක්