යටියන මහා විද්‍යාලය

දන්ත සායන දිනය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
IMG_E4890.jpg

විදුහල්පති පණිවිඩය

එන්.ඒ.දසනායක මයා

බප/මිනු/යටියන මහා විද්‍යලයේ බස්නහිර පළතේ,ගම්පහ දිස්තිකයේ, මිනුවන්ගොඩ අධ‍යපන කලපයේ, මිනුවන්ගොඩ අධ්‍යපන කොට්ඨාසයේ ග්‍රාමීය පරිසරයක පිහිටි. සිසුන් 300 කට ආසන්න ශියන් සංඛ්‍යවක් ඉගෙනුම ලබන පාසැකි.
  විද්‍යලයේ  තොරතුරු තාක්ෂණික එකකය සදහා අවශය කරන සම්පත් ප්‍රමනවත් පරිදි නොමැති වුවත් දරුවන් වෙනුවෙන් උපරිම මෙහෙවරක් කිරිමට අදාළ ගුරුවරුන් කැපවිමෙන් කටයුතු කරණු ලැබේ.
  අප විද්‍යලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමරුවේදී හා තොරතුරු හුවමරුවේදී මෙම වෙබ් අඩවිය සමග සම්බන්ධවී, පසලේ උන්නතියට සහයෝගය දනවන වෙන් ආරාධනය කර සිටිමි. මේ කාර්ය සක්ෂත් කර ගැනිම සදහා උරදුන් සැමට බොහේ හෘදයංගව ස්තුතිය පිරිනමන අතර දරුදැරියන්ගේ සහ ගුණ වෙන්ව අධ්‍යපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවායි ප්‍රාර්ථනා  කරමි

එන්.ඒ.දසනායක මයා
විදුහල්පති
මිනු/යටියන මහා විද්‍යාලය.