නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
පී.සමරක්කොඩි මිය
බස්නහිර පළාතේ, ගම්පහ දිස්තික්කයේ, මිනුවන්ගොඩ කලාපයට අයත් යටියන මහා විද්‍යලය ප්‍රදේශයේ දුවා දණවනව අධ්‍යාපනය මං පොත විවර කරන සුවිශේෂි කේන්‍රස්ථානයකි. අධ්‍යාපනය, ක්‍රීඩා හො සෞන්දර්යය අංශයට දස්කම් දක්වන දරුවන් කැපී පෙනෙන ජයග්‍රහණ ලැබ ඇති අප පාසලේ පරිගනක හා තාක්ෂනික අංශය විසින් නිමැවුම් කරන ලද මෙම වේබ් අඩවිය පාසලට මහත් සාඩම්බරයක් එත් කරයි. අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග IT Clud තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය මහත් සවියක් වහු ඇත. මෙම මහගැ කර්තව්‍ය සර්ථක කර ගැනීම සදහා පරිශ්‍රමයෙන් යුතුව කටයුතු කළ විද්‍යාලයීය පරිගනක හා තාක්ෂණික අංශයට මාගේ හදපිරි සුභා ශිංෂණ එක් කරමි.
පී.සමරක්කොඩි මිය
නියෝජ්‍ය විදුහල්පති
මිනු/යටියන මහා විද්‍යාලය.






