6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසලෙ ද්විතික අංශය ක්‍රියාත්මක වේ සැම ශ්‍රේණියකම සමාන්තර පන්ති එක බැගින් ඇත
ප්‍රධාන විෂයන් වලට අමතරව පහත සඳහන් කාණ්ඩ විෂයන් ක්‍රියාත්මක වේ
පළමු කාණ්ඩය
- පුරවැසි අධ්‍යාපනය
- ව්‍යාපාර ගිණුම්කරණ අධ්‍යනය
දෙවන කාණ්ඩය
- චිත්‍ර
- සංගිතය
- නැටුම්
තෙවන කාණ්ඩය
- තොරතුරු හා සන්නිවේදන
- කෘෂි කර්මය
- සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය






