
2024.07.12 දින පාසලේ සිසුන් සදහා දන්ත සායනයක් ක්‍රියාත්මක කරන ලදි.නිවැරදිව දත්බුරුසුව භාවිතා කරන ආකාරය,දත්වල ආරක්ශාව රැක ගන්නා අකාරය පිලිබද මෙහිදි දැනුවත් කරන ලදි.3,4,5 ශ්‍රේණිවල සිසුන් මී සදහා සහාහාගි විය.මෙහිදි හදුනා ගත් දන්ත සෞඛ්‍ය ගැටලු සහිත දරුවන් සදහා 2024.08.05 දින පෙරවරු 10.00ට දන්ත සායනයක් පැවත්වේ



© 2026 යටියන මහා විද්‍යාලය - මිනුවන්ගොඩ. All rights reserved. Design with by Webcomms Global | Help Desk