යටියන මහා විද්‍යාලය

දන්ත සායන දිනය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
IMG_E4890.jpg

පාසල ආරම්භ වූ දිනය

1890 ජනවරි  03

පාසල රජයට පවරා ගත් දිනය

1890.01.03

මහා විද්‍යාල පාසලක් වූ දිනය

1980.06.17

පාසල් වර්ගය

Type 2

පාසල් අංකය

20184

සංගණන අංකය

01483

පාසල සතු භුමියේ ප්‍ර‍මාණය

අක් 01  පර්චස් 16

පාසල පිහිටි පළාත

බස්නාහිර

දිස්ත්‍රික්කය

ගම්පහ

කලාපය

මිනුවන්ගොඩ

කොට්ඨාසය

මිනුවන්ගොඩ

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

යටියන

ග්‍රාම සේවක වසම

යටියන

ග්‍රාම සේවා කොට්ඨාස අංකය

106

මුළු ශ්‍රේණි ගණන

11

මුළු පන්ති ගණන

17

2024 ජුලි  මාසයට මුළු ශීෂ්‍ය ගණන

281

2024 ජුලි  මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන

21

පාසලේ වර්ණය

නිල්