යටියන මහා විද්‍යාලය

දන්ත සායන දිනය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
IMG_E4890.jpg
පිණ්ඩපාත දානමය පිංකම

පිණ්ඩපාත දානමය පිංකම

පිණ්ඩපාත දානමය පිංකම

අනුබුදු මිහිඳු මා හිමිපාණන් බුදු දහම රැගෙන ලක්දිවට වැඩි පින්බර පොසොන් පොහොය නිම්ත්තෙන් පිණ්ඩපාත දානමය වැඩසටහනක්

මිනුවන්ගොඩ යටියන සුධර්මාරාම විහාරස්ථානය මුලික කරගනිමින් පැවැත්විණි.සංඝයා වහන්සේ ලා
මිනු/යටියන මහා විද්‍යාලයෙ සිසුදරු දැරියන්,ආචාර්ය මණ්ඩලය සහා ගම්වැසියන් විසින් දානය පිළිගන්වන ලදී.අනතුරුව පිණ්ඩපාත දානයෙ අනිශංස පිළිබදව ධර්ම දෙශනයක් යටියන සුධර්මාරාම විහාරවසි පුජ්‍ය __________පැවැත්වු අතර සිසු දරු දැරියන් වෙනුවෙන් දහවල් ආහාරයද ලබා දෙන ලදී.

Latest News

ඇසල පොහොය නිමිත්තෙන් පාසලේ පැවත්වුනු පෙර පෝය වැඩ සටහන

ඇසල පොහොය නිමිත්තෙන් පාසලේ පැවත්වුනු පෙර පෝය වැඩ සටහන

මෙම වැඩසටහනේදී ධර්ම දේශනයක් පැවැත්වුනු අතර එහිදී ඇසල පොහොයේ වැදගත්කම,රාහුල පොඩි හාමුදුරුවන් ගැන,විනය ශික්ශනය තුලින් ජීවිතය ගොඩ නගා ගන්නා ආකාරය ගැන පිලිබද සිසුන් දැනුවත් කරන ලදී.

ලමා සුරක්ෂිතතාව

ලමා සුරක්ෂිතතාව

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ළමා හා කාන්තා කාර්යංශය මගින් මෙහෙයවනු ලැබූ ළමා සුරක්ෂිතතාව පිලිබද වැඩසටහන

පිණ්ඩපාත දානමය පිංකම

පිණ්ඩපාත දානමය පිංකම

අනුබුදු මිහිඳු මා හිමිපාණන් බුදු දහම රැගෙන ලක්දිවට වැඩි පින්බර පොසොන් පොහොය නිම්ත්තෙන් පිණ්ඩපාත දානමය වැඩසටහනක්

වෙසක් වැඩසටහන

වෙසක් වැඩසටහන

සම්බුදු තෙමගුල සිහිපත් කරමින් උතුම් වෙසක් පොහො දින මිනු/යටියන මහා විද්‍යාලයිය දරු දැරියන් විසින් පිංකම් මාලාවක් සංවිධානය කරන ලදී

ඩෙස් පුටු නවිකරණය

ඩෙස් පුටු නවිකරණය

දුවා දරුවන් වෙනුවෙන් කැඩි බිදි ගිය ඩෙස් පුටු නවීකරණ වැඩසටහනක්