මිනුවන්ගොඩ
2024.07.12 දින පාසලේ සිසුන් සදහා දන්ත සායනයක් ක්‍රියාත්මක කරන ලදි.නිවැරදිව දත්බුරුසුව භාවිතා කරන ආකාරය,දත්වල ආරක්ශාව රැක ගන්නා අකාරය පිලිබද මෙහිදි දැනුවත් කරන ලදි.3,4,5 ශ්‍රේණිවල සිසුන් මී සදහා සහාහාගි විය.මෙහිදි හදුනා ගත් දන්ත සෞඛ්‍ය ගැටලු සහිත දරුවන් සදහා 2024.08.05 දින පෙරවරු 10.00ට දන්ත සායනයක් පැවත්වේ
ඇසල පොහොය නිමිත්තෙන් පාසලේ පැවත්වුනු පෙර පෝය වැඩ සටහන
මෙම වැඩසටහනේදී ධර්ම දේශනයක් පැවැත්වුනු අතර එහිදී ඇසල පොහොයේ වැදගත්කම,රාහුල පොඩි හාමුදුරුවන් ගැන,විනය ශික්ශනය තුලින් ජීවිතය ගොඩ නගා ගන්නා ආකාරය ගැන පිලිබද සිසුන් දැනුවත් කරන ලදී.
ලමා සුරක්ෂිතතාව
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ළමා හා කාන්තා කාර්යංශය මගින් මෙහෙයවනු ලැබූ ළමා සුරක්ෂිතතාව පිලිබද වැඩසටහන
පිණ්ඩපාත දානමය පිංකම
අනුබුදු මිහිඳු මා හිමිපාණන් බුදු දහම රැගෙන ලක්දිවට වැඩි පින්බර පොසොන් පොහොය නිම්ත්තෙන් පිණ්ඩපාත දානමය වැඩසටහනක්
වෙසක් වැඩසටහන
සම්බුදු තෙමගුල සිහිපත් කරමින් උතුම් වෙසක් පොහො දින මිනු/යටියන මහා විද්‍යාලයිය දරු දැරියන් විසින් පිංකම් මාලාවක් සංවිධානය කරන ලදී
ඩෙස් පුටු නවිකරණය
දුවා දරුවන් වෙනුවෙන් කැඩි බිදි ගිය ඩෙස් පුටු නවීකරණ වැඩසටහනක්