යටියන මහා විද්‍යාලය

දන්ත සායන දිනය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
IMG_E4890.jpg
සිංහල සහිත්‍ය සමිතිය

සිංහල සහිත්‍ය සමිතිය

                                               මිනු/යටියන මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ දැනුම, ආකල්ප,  කුසලතා වර්ධනය  කිරීම අරමුණින් විෂය සමගාමි ක්‍රියාකාරකම්ක් ලෙස සිංහල සාහිත්‍ය සමිතිය ක්‍රියත්මක වේ. දරු දැරියන්ගේ සහජ කුසලතා ඔප් නංවා ගැනීමට මහගු තෝතැන්නක් වන සාහිත්‍ය සමිති වේදිකව ඔවුන්ගේ ඉදිරිපත් වීමේ හැකියා වඩාත් තීව්‍ර කරයි. සභපතිවරයෙක් සහ ලේකම්වරයෙක් මෙහි මෙහෙයවිම් කටයුතු කරන අතර සිංහල විෂය භාර ආචාර්යවරයා අනුශාසකත්වය දරයි. 


                              මේ අමතරව, උප සභපති, උප ලේඛම්, භණ්ඩාගාරික සහ කාරක සභා සහිකයින් 12 දෙනෙක් තනතුරු දරයි.